lan englan tam

පුවත්

සංචාරක සනීපාරක්ෂාවට මධ්‍යම අරමුදලේ සහාය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් සඳහා පුහුණු අවස්ථා ලබා දෙමින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුම නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා පහසුකම් සමග සනීපාරක්ෂාව සැපයීම පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩල රැස්වීමේදී සිදුව තිබේ.

අගමැති හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජනවාරි 30 වැනිදා රැස්වීමේදී මේ බව සාකච්ඡා කර තිබේ.
සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සංචාරක ⁣ක්ෂේත්‍රය තුළ සංචාරකයන් සඳහා ගුණාත්මක සේවාවක් සැපයීම, සංස්කෘතික උරුම ආරක්ෂා කිරීම සමග ඒවා සංවර්ධනය කිරීම යනාදී කාරණා වගකිව යුතු ආයතන සමග සාකච්ඡා කිරීමට එහිදී පියවර ගෙන තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom