lan englan tam

පුවත්

පියුමිගේ බදු බැඳියාව ගැන ප්‍රගති වාර්තාවක් ජුනිවලදී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි ස අවුරා ලංකා සමාගමේ සභාපති ප්‍රකට ව්‍යාපාරික විරංජිත් තාඹුගල දෙදෙනාගේ බදු බැඳියාව සම්බන්ධ විමර්ශනවලට අදාළ ප්‍රගති වර්තාවක් එළඹෙන ජුනි මස 31 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත විසින් පසුගියදා (3) මෙම නියෝගය කරනු ලැබුවාය.
දේශීය ආදායම් පනතේ 190 වගන්තිය ප්‍රකාරව ඉහත පියුමි සහ තාඹුගල යන දෙදෙනා බදු පනතට අදාළ වැරදි සිදු කර තිබේද යන්න විමර්ශනය කිරීම වෙනුවෙන් නියෝග ඉල්ලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය මේ වෙනුවෙන් නඩු කොනු කර තිබූ අතර එම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය සිදු කර ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom