lan englan tam

පුවත්

" තේජා" ලෝක කාන්තා දිනය දා 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නිලන්ත හපන්වීර අධ්‍යක්ෂණය  කරන නීටා ප්‍රනාන්දු ,සුරංග ද අල්විස් නිෂ්පාදනය කරන "තේජා "  සිනමාපටය මාර්තු 08 වෙනිදා ලෝක කාන්තා දිනය දා සිට දිවයින පුරා සිනමාහල්වලදී තිරගත වීමට නියමිතයි. 

 
WhatsApp Image 2025 02 12 at 02.11.34
 
 
 
මෙහි නීටා ප්‍රනාන්දු , අයිරාංගනී සේරසිංහ, මහේන්ද්‍ර පෙරේරා , සුජානි මේනකා , චමිලා පීරිස් , අතුල පතිරණ , අනුරුද්ධිකා පාදුක්කගේ යනාදීන් රංගනයෙන් දායක වී ඇත.
 
476040535 9822672841112029 9182569851241955963 n
 
'වැට පැන්න ගාමන්ට් කෙල්ලෝ නිසා කොට උඩ ගිය ලොක්කන්ගේ කතාව '  ලගදීම ඔබේ සිනමාහලින් නරඹන්න ඔබත් සූදානම් වෙන්න.
 
Back to top
Go to bottom