lan englan tam

පුවත්

මොකක්ද මේ තුමිඳු දොඩංතැන්න එංගලන්තේ ඉදන් කරන අමුතු වැඩේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දක්ශ රංගන ශිල්පියෙක් වගේම, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක්ද වෙන තුමිඳු දොඩංතැන්න මේ දවස්වල ඉන්නේ එංගලන්තේ. ගොඩක් දෙනෙක්ට නම් ඔහුව මතක කූඹියෝ ටෙලි නාට්‍යයේ 'ජෙහාන්' විදිහට.


ඉතින්, ඔහු මේ දවස්වල එංගලන්තේ ඉදන් අලුත් documentary වැඩක් පටන් අරන් තියනවා. Life in the Place” (එතැන ජීවිතය අද මෙතන) කියන YouTube නාලිකාව හරහා තමයි ඔහු මේ වැඩේ පටන් අරන් තියෙන්නේ.

තුමිදු මේ වැඩේ ගැන විස්තර කරලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.


“ශ්‍රී ලංකාව සමග සමාන්තරව එක්සත් රාජධානියේ සමාජ, දේශපාලන සහ සංස්කෘතික ජීවිතය ගවේෂණය කරන්න. අද්විතීය ඉදිරිදර්ශන, ගැඹුරු තීක්ෂණ බුද්ධිය සහ සිත් ඇදගන්නා කතන්දර කීම හරහා, මම මෙම විචිත්‍රවත් සංස්කෘතීන් දෙක අතර සම්බන්ධතා, ප්‍රතිවිරෝධතා සහ හවුල් ඉතිහාසයන් අනාවරණය කරමි.”


ඉතින් ඔබටත් පුළුවන් , Life in the Place” (එතැන ජීවිතය අද මෙතන) කියන YouTube නාලිකාව හරහා තුමිඳු දොඩංතැන්න විසින් එක්සත් රාජධානියේ සිට කරන මේ අලුත් වැඩසටහන් පෙළ නරඹන්න.

kemadasa

shungara

Back to top
Go to bottom