lan englan tam

පුවත්

ජයග්‍රාහී 50 වන කඩයිම පසුකළ “රාණි”!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගියදා, “රාණි” චිත්‍රපටය තිර ගතවී දින 50 ක් සම්පූර්ණ කිරීමට සමත් වුවා.”රාණි” චිත්‍රපටය දිවයිනපුරා තිර ගත වීම ආරම්භ වූයේ පසුගිය ජනවාරි 30 වනදා සිටයි.


මෙම ජයග්‍රාහී දින සැමරුම සනිටුහන් කරමින් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී විශේෂ ආගමික වැඩසටහනක් ද සංවිධානය කර තිබුණා.
මෙම අවස්ථාවට Lyca Production ආයතනයේ උප සභාපති ජානකී විජේරත්න, ප්‍රවීන රංගන ශිල්පී සනත් ගුණතිලක ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.


මේ එම අවස්ථාවේ ලබාගත් විශේෂ ඡායාරූප පෙළක්..

View the embedded image gallery online at:
https://mirrorarts.lk/news/10744-50-8#sigProId4ab2095007

kemadasa

shungara

Back to top
Go to bottom