lan englan tam

පුවත්

කලාවෙන් නෙළාගත් අස්වැන්න ගන්න රැස්වන්න - කොළඹ කමත උළෙල (2025)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කමත කලා කේන්ද්‍රය විසින් සංවිධානය කරන වේදිකා නාට්‍ය උළෙලක් වන "කොළඹ කමත උළෙල”2025 මාර්තු 27,28,29,30 යන දිනවල BMICH හි පිහිටි කමත කලා පරිශ්‍රයේදී පැවැත්වෙනවා

.
මීට සමගාමීව කලා වැඩමුළු හා සංවාද රාශියක්ද මෙම දිනයන්හි සංවිධානය කොට තිබෙනවා.

https://fb.watch/ywDAjZX9-v/


වැඩි විස්තර - www.kolambakamatha.com
Kolamba Kamatha Facebook page

View the embedded image gallery online at:
https://mirrorarts.lk/news/10769-2025-8#sigProIdd132b03eb0

kemadasa

shungara

Back to top
Go to bottom