lan englan tam

පුවත්

සිනමා කේශාලංකාර ශිල්පී ලලිත් ධර්මවර්ධන වෙනුවෙන් උපහාර උළෙලක් (මාර්තු 31)!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකීය චිත්‍රපට සියයකට අධික ප්‍රමාණයක කේශාලංකාර ශිල්පියා ලෙස කටයුතු කර තිබෙන ජ්‍යෙෂ්ඨ සිනමා කේශාලංකාර ශිල්පී ලලිත් ධර්මවර්ධන වෙනුවෙන් සංවිධානය කරන ඇගයුම් උළෙල හා සිනමා දැක්ම 2025 මාර්තු 31 වන දින දවස පුරා කොළඹ 07, සුදර්ශි ශාලාවේදී පැවැත්වෙනවා.


මෙය සංවිධානය කරනු ලබන්නේ සිනමා අනුමණ්ඩලය හා සිංහල සංස්කෘතික ආයතනයයි.

kemadasa

shungara

Back to top
Go to bottom