lan englan tam

පුවත්

‘සූර්යා’ චිත්‍රපටයේ Official Trailer එළිදැක්වීම හෙට (14)!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘සූර්යා’ චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය 2025 අප්‍රේල් මස 14 දින උදෑසන 10.00 ට සියලුම සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැරීමට නියමිතයි.

මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ජනප්‍රිය උපකාරක පංති දේශකවරයෙකු වන දිනේෂ් මුතුගල විසිනි. 

අධ්‍යක්ෂණය මහේෂ් මුණසිංහ විසිනි.

මෙයට  ජනිත් වික්‍රමගේ, නිහාරි පෙරේරා, සුධීක්ෂා සමාධි, සනත් ගුණතිලක, දිල්හානි ඒකනායක, ඉසුරු ලොකුහෙට්ටිආරචිචි ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වෙනවා.

‘සූර්යා’ චිත්‍රපටය ලඟදීම තිරගත වීමට නියමිතයි.

kemadasa

shungara

Back to top
Go to bottom