lan englan tam

පුවත්

අද අලුතෙන්ම නිකුත් වූ ‘සූර්යා’ චිත්‍රපටයේ Official Trailer එක මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘සූර්යා’ චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය අද (14), සියලුම සමාජ මාධ්‍ය හරහා මුදා හරිනු ලැබුවා.

මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ජනප්‍රිය උපකාරක පංති දේශකවරයෙකු වන දිනේෂ් මුතුගල විසිනි. 

අධ්‍යක්ෂණය මහේෂ් මුණසිංහ විසිනි.

මෙයට, ජනිත් වික්‍රමගේ, නිහාරි පෙරේරා, සුධීක්ෂා සමාධි, සනත් ගුණතිලක, දිල්හානි ඒකනායක, ඉසුරු ලොකුහෙට්ටිආරචිචි ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වෙනවා.

‘සූර්යා’ චිත්‍රපටය ලඟදීම තිරගත වීමට නියමිතයි.

අද නිකුත් වූ චිත්‍රපටයේ නිල Trailer වීඩියෝව පහතින් දැක්වෙනවා.

kemadasa

shungara

Back to top
Go to bottom