lan englan tam

පුවත්

‘රහස් රැකිය හැක්කේ මළවුන්ට පමණි’

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගම්පෙරළිය (1987), රුපියල් සත (1991), දඩබිම (1993), කඩවර (1995), අමරපුරය (2008) වැනි ටෙලි නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයන්ට තිළිණ කළ බ‍ර්ට්‍රම් නිහාල්ගේ අලුත්ම චිත්‍රපයටය වන ‘දරී’ (The Cave) සිනමාපටයේ වැඩ ආරම්භ කොට තිබෙනවා.

මේ දින වල මෙම චිත්‍රපටයේ නම ඇතුළත් හඳුන්වාදීමේ  post එකක් ද බ‍ර්ට්‍රම් නිහාල්ගේ මුහුණු පොත හරහා එක් කර තිබුණා.

එහි චිත්‍රපටයේ නම සමඟ ‘රහස් රැකිය හැක්කේ මළවුන්ට පමණි’ යන පාඨයක් ද අන්තර්ගත වෙනවා.

ඒ අනුව, මෙම චිත්‍රපටය හරහා ද බර්ට්‍රම් නිහාල් ගේ නිර්මාණ වලට අනන්‍ය වූ ලක්ෂණයන් සහිත කුතුහලය, ත්‍රාසය මුසු  අපුර්‍ර්ව සිනමා නිර්මාණයක් ඉදිරියේ දී ප්‍රේක්ෂකයන්ට රසවිදීමට අවස්ථාව උදා වනු ඇති.

kemadasa

shungara

Back to top
Go to bottom