චාමර වීරසිංහ ලංකේය තරුණ හදවත් මුසපත් කර ඇති ළයාන්විත කටහඬට උරුමකම් කියන්නෙකි.
සිතින් විතරක්, සඳහම් සිසිලෙන්, දේවතාවියේ, සුන්දර රාත්රියක්, සුදු නෝනේ. මා ආදර අම්මා චාමර විරසීංහගේ සංයුක්ත ගීත ඇල්බමයන් අදටද ඉතා ජනප්රිය තලයේ පවතින්නේ රසිකයන්ගේ නොමද ආදරයට හා ගෟරවයට පාත්රවෙමිනි.
නිහතමානී ගායකයෙක් ලෙසද ජනප්රියත්වයට පත්වී ඇති මේ සොදුරු මිනිසා තම ජන්ම දිනය සැමරුයේ තම සංගීත කණ්ඩායමත් සමඟය.