ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකාගේ 78 වන ජන්ම දිනය සමරමින් සංවිධානය කරනු ලැබූ උත්සවයක්, (30 වනදා) සහෝදර කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබුවා.
මෙය සංවිධානය කොට තිබුණේ Cinestar පදනම විසිනි.
සහෝදර කලාකරුවන්ගේ ආදරය, සුබ පැතුම් මධ්‍යයේ පැවැත්වුණු මෙම සැමරුම් උත්සවය ඉතා ආදරණීය සහ හෘදයාංගම අවස්ථාවක් බවට පත් වූවා.
පහතින් දැක්වෙන්නේ එහි විශේෂ අවස්ථා වල ඡායාරූප පෙළක්.
ඡායාරූප - Danushka Senadeera Photography
View the embedded image gallery online at:
https://mirrorarts.lk/news/10976-2025-05-02-03-22-39#sigProIdf4107e8553
https://mirrorarts.lk/news/10976-2025-05-02-03-22-39#sigProIdf4107e8553




