පවුල් සංස්ථාව නමැති බන්ධනාගාරයේ සිර වූ ස්ත්‍රී - පුරුෂ ප්‍රේමයේ ශෝකාන්තය
නීල් ක්‍රිස්ටෝෆර් ගේ ‘‘නැත දෙවිඳුනී කිසි සරණා” කාව්‍ය කෘතිය එළිදැක්වීම
2017 අප්‍රේල් මස 29 වන සෙනසුරාදා උදෑසන 9.30 ට
ජාඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
මුලසුන - වෛද්‍ය සුනිමල් ජයකොඩි
ප්‍රධාන දෙසුම්
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
කථිකාචාරිනී ප්‍රභා මනුරත්න
සාහිත්‍යෙව්දී එරික් ඉලයප්පආරච්චි
කෙටි දෙසුම්
මාධ්‍යවේදිනී වයලා අබේගුණවර්ධන
කථිකාචාර්ය ගාමිණි ප්‍රනාන්දු
සහෘද සැමට ආරාධනා !!!