lan englan tam

පුවත්

චමින්ද ජයසූරියගේ “FATHER - ෆාදර්” ළඟදීම!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කරන “Father - ෆාදර්” චිත්‍රපටයේ නිල පෝස්ටරය නිකුත් කරනු ලැබුවා.

 

523286607 3213977082087439 7206136439252597340 n

 

ඒ අනුව ළගදීම මෙම චිත්‍රපටය තිරගත වීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

70-90 දශකයන් හී ශ්‍රී ලංකාවේ සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් පදනම් කරගෙනයි ‘Father’ චිත්‍රපටයේ කතාව ගොඩනැගී තිබෙන්නේ.

සෞම්‍ය ලියනගේ, දිල්හානි අසෝකමාලා, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, පූජන දන්දෙණිය, ශ්‍යාම් ප්‍රනාන්දු, සරත් කොතලාවල, චාන්දනී සෙනෙවිරත්න, සනත් විමලසිරි, සුරාජ් මාපා, සරත් කරුණාරත්න, අංජන ප්‍රේමරත්න, සේවියර් කණිෂ්ක.... ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.

චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කරන මෙම සිනමා නිර්මාණයේ තිර රචනය චමින්ද කොඩිතුවක්කු විසිනි.

මෙය  EMIKA PRODUCTION නිෂ්පාදනයක්.

 

“Father - ෆාදර්” චිත්‍රපටය චිත්‍රපටය ගැන තවදුරටත් කියවන්න>>

“Father”මේ වසරේ නැරඹිය යුතුම චිත්‍රපටයක්!

 

521313057 122144955686755324 3822754117947360831 n

522632369 122144955722755324 8586401927891342531 n

 

(ඡායාරූප උපුටා ගැනීම 'Father - ෆාදර් Sinhala Movie' නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි)

kemadasa

shungara

Back to top
Go to bottom