lan englan tam

පුවත්

ප්‍රවීණ ගේය පද රචනා ශිල්පිණී නිර්මලා ද අල්විස් දිවි ගමන නිම කරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ ගේය පද රචනා ශිල්පිණී නිර්මලා ද අල්විස් මහත්මිය ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය මෙරට කෘතහස්ත මාධ්‍යවේදියෙකු වූ දිවංගත ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ ප්‍රිය භාර්යාවයි.

මිය යන විට ඇය 70 වන වියෙහි පසු උනා.

දේහය පිළිබඳ ඉදිරි කටයුතු පිළිබඳව නිර්මලා ද අල්විස් මහත්මියගේ පුත්‍රයා වන පුර්ණ සම්පත් ප්‍රේමකීර්තී ද අල්විස් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම් දී තිබෙනවා.

එයට අනුව නිර්මලා ද අල්විස් මහත්මියගේ දේහය, අද (23) පෙරවරුවේ සිට හෙට (24) සවස 5.00 දක්වා පේරාදෙණිය ෆොන්සේකා මල්ශාලාවේ තැම්පත් කෙරෙන බව ඔහු දන්වා සිටිනවා.

 

Nirmala de alwis and son

kemadasa

shungara

Back to top
Go to bottom