lan englan tam

පුවත්

City of Dreams සමාරම්භක උත්සවයට රිතික් රෝෂන් ශ්‍රී ලංකාවට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

Cinnamon හෝටල් ජාලයේ ශ්‍රී ලංකාවේ විශාලතම තරු පන්තියේ හෝටලය වන ‘Cinnamon Life City of Dreams’ හී නවතම කැසිනෝ ශාලාව විවෘත කිරීම සදහා සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව Cinnamon හෝටල් සමූහය මගින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව අගෝස්තු මස 02 වන දින ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

මීට පෙර මෙම අවස්ථාව සඳහා සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් පැමිණීමට නියමිතව තිබුනද නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඔහු නොපැමිණෙන බව නිවේදනය කර තිබුණා.

kemadasa

shungara

Back to top
Go to bottom