ප්රවීන ගායක විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාගේ මව වූ වික්ටෝරියා ජයකොඩි (මෙන්ඩිස්) මහත්මිය ඊයේ (28 වැනිදා) ස්වර්ගස්ථ වූවාය.
දරුවන්හත් දෙනකුගේ මවවූ එම මහත්මිය විශාරද චරිතාප්රියදර්ශනී පීරිස්, මහත්මියගේ නැන්දනියදවේ.
දේහයඅංක 52, ආරියදාසපීරිස් මාවත නුගේගොඩ ලිපිනයෙහි තැන්පත්කර ඇත.
අවසන්කටයුතුහෙට (29 වැනිදා) සවස සිදුකෙරේ.