lan englan tam

පුවත්

පිලිපීනයේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කිරුළු දෙකක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පිලිපීනයේ පැවති ‘Miss Teen Tourism International 2025’ තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අන්ජානා හීනටිගල එහි කිරුළ දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

එමෙන්ම ‘Miss Tourism Universe 2025’ තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ මෙරට තරුණ පරපුරේ ජනප්‍රිය ගායිකාවක ද වන ආදිත්‍යා වැලිවත්ත එහි ප්‍රධාන කිරුළ වන “Queen Of International Tourism” කිරුළ ජයග්‍රහණය කිරීමට ද සමත් වූවා.

මෙම තරගාවලියේදී 'Miss Teen Tourism' තරගයේ ජාතික අධ්‍යක්ෂක වරයා ලෙස චරිත් ගුණසේකර සහ 'Miss Tourism Universe' තරගයේ ජාතික අධ්‍යක්ෂක වරයා ලෙස රුක්මල් සේනානායක සහභාගී වූවා.

 

ශ්‍රි ලංකාවට ජාත්‍යන්තර වේදිකාවකදී කීර්තියක් අත්කර දුන් ජයග්‍රාහිකාවන් දෙපළටම අපගේ උණුසුම් සුබ පැතුම්.

පහතින් දැක්වෙන්නේ තරගයේ විශේෂ අවස්ථා වල ඡායාරූප පෙළක්.

 

අන්ජානා හීනටිගල  ‘Miss Teen Tourism International 2025’  කිරුළ හිමි කරගත් අවස්ථාවේ ඡායාරූපයක්

ad p1ආදිත්‍යා වැලිවත්ත “Queen Of International Tourism” කිරුළ  ජයග්‍රහණය කළ අවස්ථාවේ ඡායාරූපයක්

528314822 18056827277375674 6201503850678308093 nආදිත්‍යා වැලිවත්ත තරගයේ ප්‍රධාන කිරුළ සමඟ National Costume සහ Best Photogenic යන කාණ්ඩවල කිරුළු දෙකද ජයග්‍රහණය කිරීමට සමත් වූවා.

530233108 18056888684375674 5718597406416798628 n

25 68962492b3abf

kemadasa

shungara

Back to top
Go to bottom