විශ්ව රූ රැජින තරඟාවලිය සඳහා එක්වන ඇමෙරිකානු සුරූපිනිය (Miss USA 2017) තෝරාගැනීම ඊයේ අවසන් වූවා.
ඒ විශ්ව රූ රැජින තරඟාවලියට එක්වන ඇමෙරිකානු සුරූපිනිය Kara McCullough බවට තහවුරු කරමින්.
Miss USA 2017 ජයගැනීමට Kara McCullough සමත් වූයේ කොලොම්බියා ප්රාන්තය නියෝජනය කරමින් තරඟයට එක්වෙමින්.
මෙය -පැවැත්වුනේ ඇමෙරිකානු ප්රාන්ත 50ක් නියෝජනය කරමින්.
Kara McCullough නම් ඇය මේ වනවිට 25 හැවිරිදි වියේ පසුවනවා.
ඇය ඇමෙරිකානු ක නියාමන කොමිසමේ රසායනාගාර සේවිකාවක ලෙස කටයුතු කිරීම බොහෝදෙනෙකුගේ අවධානයට ලක්වූවා.
මේ අතර මීට පෙර 2016 වසරේදීද කොලොම්බියා ප්රාන්තය නියෝජනය කරමින් තරඟයට ඉදිරිපත්වූ Deshauna Barber ජයගැනීම තවත් විශේෂතාවක් වනවා.