lan englan tam

පුවත්

‘වයිෆ්’ හෙට සිට ඔබ හමුවට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘මෝටර් බයිසිකල්’, ‘සිහින නෙලුම් මල්’ වැනි චිත්‍රපට ප්‍රේක්ෂකයාට තිළිණ කළ සම්මානනීය තරුණ සිනමා අධ්‍යක්ෂක ශමීර නාඔටුන්නගේ නවතම සිනමා නිර්මාණය,

‘වයිෆ්’ (The Wife) හෙට(13) සිට දිවයින පුරා සිනමා ශලා වලදී තිරගත වීම ආරම්භ වෙනවා.

 මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරමින් රංගනයෙන් දායක වන්නේ මෙරට ජනකාන්තම නළු නිළි දෙපළක් වන හේමාල් රණසිංහ සහ උදාරි වර්ණකුලසූරියයි.

 

 

‘වයිෆ්’ චිත්‍රපටය නිෂ්පාදනය කළේ වරුණ අරඹගේ විසින්.

ඉතින්, මේ ආදරවන්තයිගේ මාසයේ හෙට සිට, නිර්මලා (උදාරි) හා මාධව (හේමාල්) ගේ ජීවිත කතාව කෙසේ ලියවෙයි ද? යන්න ප්‍රේක්ෂක ඔබට ‘වයිෆ්’තුළින් දැක ගත හැකි වනු ඇත.

"වයිෆ්" සිනමාපටය තිරගත වන සිනමා ශාලා සහා දර්ශන වාර පිළිබඳ විස්තර පහතින්>>

 

wife images

kemadasa

shungara

Back to top
Go to bottom