lan englan tam

පුවත්

උදයකාන්ත වර්ණසූරියගේ “සාජන්ට් පුංචිසෝම” ළඟදීම!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය “සාජන්ට් පුංචිසෝම” ළඟදීම දිවයින පුරා සිනමා ශාලාවලදී තිරගත වීමට නියමිතයි.

චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටයද අද  (27) දිනයේ මීට සුළු මොහොතකට කලින් නිකුත් කරනු ලැබුවා.

මීට රංගනයෙන් : ප්‍රියන්ත සෙනෙවිරත්න, රොඩ්නි වර්ණකුල, දුලීකා මාරපන, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුමාර තිරිමාදුර, මිහිර සිරිතිලක, ආනන්ද අතුකෝරාල, සරත් කුලාංග... ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටයේ තිර රචනය හා නිෂ්පාදනය ද උදයකාන්ත වර්ණසූරිය විසිනි.

“සාජන්ට් පුංචිසෝම” චිත්‍රපටයේ නවතම පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පිවිසෙන්න පහළින්>>

 

kemadasa

shungara

Back to top
Go to bottom