ඊයේ සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ලැට්වියාවේ පැවති විවාහක රූ රැජිණ තරගයක් ජය ගන්නට ලැබුණ බවයි.
ඇය එහිදී දිනා ගනු ලැබුයේ එම තරගයේ ‘පීපල්ස් චොයිස්‘ නමින් අන්තර්ජාල මත විමසුම මත එක් තරග අදියරක් (ටයිටල් එකක්) පැවැත්වූ අතර එහි ජයග්‍රහණය සතුවූයේ ඕෂධී වෙතයි.ඒ වෙනුවෙන් ඕෂධීට වෙනත් කිරුළක් පළඳවා ඇත.
එම තරගයේ රූප රැජිණ කිරුළ ජයග්‍රහණය කරනු ලැබුයේ බෙල්ජියම නියෝජනය කළ තරගකාරිය වන බාබාරා මොනිකාය.
මෙම තරගය ලෝක විවාහක රූ රැජිණ තරගය නොවන අතර ලිතුවේනියාවේ එක්තරා සංවිධානයක් මගින් ‘මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ්‘ නමින් වාර්ෂිකව සංවිධානය කරන්නකි.
ඇතැම් මාධ්‍යන් රෝසි සේනානයකගෙන් පසු ජාත්‍යාන්තර රූ රැජිණ තරඟයක ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ මෙම වසරේදී බවත් විවාහක රූ රැජිණ ඕෂධී බවත් ඇතැම් මාධ්‍ය වාර්තා පළ කර තිබුණී.
පහත දැක්වෙන්නේ ෆේස් බුක්හි ඕෂධී ඒ ගැන විස්තර දමා තිබුණ ආකාරයත් මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් ෆේස් බුක් පිටුවේ තිබුණ විස්තරයත්ය.
සබැඳි පුවත්