ඊයේ පැවති Mrs. Top of the World නම් ජාත්‍යාන්තර විවාහක රූ රැජිණ තරඟයෙන් ජනතාවගේ කුමරිය ලෙස කිරුළු පළදින්න ඕෂධී හේවාමද්දුම සමත්වෙලා තියනවා.
ඒ වැඩිම ජනතා මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින්.
Mrs. Top of the World 2017 විවාහක රූ රැජිණ තරගයේ කිරුළු දිනාගනු ලැබුයේ බෙල්ජියම නියෝජනය කළ බාබාරා මොනිකාය.
ලැට්වියාවේ පැවති මෙම තරඟයේදී ලංකාව නියෝජනය කරමින් ජනතා කිරුළ හිමි කර ගැනීමට හැකිවීම පිළිබඳව ඇය සිය සතුට ප්‍රකාශකර සිටියේ මෙසේයි.