ඩන්ගල් චිත්රපටයේ අමීර් ඛාන්ගේ දියණිය ලෙසට රගපෑ සයිරා වසීම් රිය අනතුරකට ලක්ව තිබෙනවා.
16 හැවිරිදි සයිරාට මෙම අනතුරින් හානියක් නොමැති බවයි ඉන්දීය පුවත් සේවා කියාසිටින්නේ.
ෙකාශ්මීර් ප්රාන්තයේදී ඇය ගමන් කළ මෝටර් රථය රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව වැවකට පෙරලීමෙන් අනතුර සිදුව ඇතැයි සඳහන්.
2016 වසරේදී තිරගත වු ඩන්ගන් චිත්රපටයේ අමීර් ඛාන්ගේ දියණිය ලෙසට සයිරා වසීම්ගේ රගපෑම ප්රේක්ෂකයන්ගේ ඉහළ ඇගයීමකට ලක්වුණා.