ශ්රීලංකාපොත්ප්රකාශකයන්ගේසංගමයමගින්ප්රථමවරටසංවිධානයකළ ‘රජතපුස්තක’ සම්මානඋළෙල (10) මහත්උත්කර්ෂවත්අයුරින්බණ්ඩාරනායකසම්මන්ත්රණශාලාපරිශ්රයේදීපැවැත්වුණා.
එහිදීවසරේප්රශස්තමකෙටිකතාසංග්රහයටහිමිරජතපුස්තකසම්මානයසහරුපියල්දෙලක්ෂපනස්දහසකමුදල්ත්යාගයහිමිවුණේමංජුලවෙඩිවර්ධනවිසින්රචිත ‘දුස්ටකමේසවුන්දර්යයසහරත්මලානේතවත්කතා’ කෘතියටයි. එයඑළිදක්වාතිබුණේසමප්රකාශනයක්ලෙසින්.
මංජුලවෙනුවෙන්ඔහුගේපියාණන්එමසම්මානයලබාගත්තා.
ප්රශස්තමකාව්යසංග්රහයටහිමිසම්මානයසහමුදල්ත්යාගය ‘සමහරකමටහන්’ කෘතියරචනාකළලක්ශාන්තඅතුකෝරලටහිමිවූඅතරඑයඑළිදක්වාතිබුණේසරසවිප්රකාශනයක්ලෙසයි.
2016 වර්ෂයතුළප්රකාශනආයතනයක්මගින්ප්රකාශයටපත්කරනලදකෙටිකතාසහකවිපොත්මේසඳහාසුදුසුකම්ලැබූඅතරප්රථමවතාවේදීමවිශාලපොත්ප්රමාණයක්ඒසඳහාඉදිරිපත්වතිබූබවයිසංවිධායකයන්සඳහන්කළේ.
උළෙලේප්රධානආරාධිතයන්ලෙසඅමාත්ය, ආචාර්යසරත්අමුණුගමසහශ්රීලංකාටෙලිකොම්සභාපතිකුමාරසිංහසිරිසේනයනමහත්වරුන්දතවත්සම්භාවනීයඅමුත්තන්රැසක්ද එමඅවස්ථාවටසහභාගීවුණා.