lan englan tam

පුවත්

අගමැති මාධ්‍ය ලේකම් තනතුර පියසේන දිසානායකට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

ප්‍රවීණ මාධ්‍යවේදී පියසේන දිසානායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ධූරයට පත් කොට තිබේ.


දශක දෙකකට වැඩි කාලයක්‌ මාධ්‍ය ක්‍ෂේත්‍රයේ පළපුරුද්දක්‌ ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ උපාධිධාරියෙකි. අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් තනතුරට පත් කරන තෙක්‌ පියසේන දිසානායක 'දිවයින' පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙස සේවයේ යෙදී සිටියේය.

ඔහු 1997 දී 'දිවයින' පුවත්පතේ කර්තෘ මණ්‌ඩලයට එක්‌ව ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom