ප්‍රවීණ නර්තන ශිල්පි චන්දන වික්‍රමසිංහයන්ගේ "ස්ටෝරි ඔෆ් සීතා" මුද්‍රා නාටකය සැප්තැම්බර් 28 සවස 7.00ට බිෂොප් කොලෙජ් හීදී රඟදක්වන්න සියලු කටයුතු සූදානම් වී හමාරය.
රාමායනය පදනම් කරගනිමන් පිරිමින් අතින් පීඩාවට පත්වන ගැහැණිය ගැන ඔහු "ස්ටෝරි ඔෆ් සීතා" හරහා කතා කරයි. මේ ඒ පිළිබඳව චන්දන වික්‍රමසිංහ සමඟ mirrorarts කළ කතාබහයි.
'නර්තනයේදී පමණක් නෙවෙයි ස්ත්‍රි ශරීරය හැම තැනදීම මාර්කට් වෙනවා අවසානයේදී ඇඟිල්ල දික්වෙන්නේ කාන්තාවටමයි. මේ වෙනුවෙන් මාර්කටින් වෙන ගැහැණියට දෙන්න පුළුවන් උත්තරේ තමයි "ස්ටෝරි ඔෆ් සීතා" කියන්නේ.'
සම්පුර්ණ සාකච්ඡාව වීඩියෝවෙන්.