නන්දා මාලිනී අපේ රටේ සිටින ශ්‍රේෂ්ඨතම ගායිකාව වන්නීය.
කොළඹ කොටහේන කාෙසට්ටි වත්තේ දරිද්‍රතාවයකින් පෙළුණු පවුලක උපන් නන්දා නම් ලදැරියගේ ජීවන ගමන බොහෝ දුක් කම්කටොළු මැද ආ ගමනක් බව ඇගේ සහෘද රසිකයන් දන්නා ප්‍රකට කරැණකි.
ඇගේ ජීවන අත්දැකීම් ඇය කියන්නේ පැකිලිමකින් තොරවය. එය බොහෝ ජීවිතවලට ගතහැකි ආදර්ශයන් ද දැන උගත්කම් ද බෝහෝ ය.
මේ නන්දා මාලිනිය කුඩා කාලයේදී සහභාගී වූ ගුවන් විදුලි තරඟයකින් ලබා ගත් ජයග්‍රහණයක් පිළිබඳ රූපවාහීනි වැඩසටහනක දී හෙළි කර සිටියේ මෙසේය.