ප්‍රවීන මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි විසින් රචිත “සොඳුරු සැරිසර - සක්වල පියස දිගේ” සහ “මලක් වුණේ ඇයි නුඹ මට” කෘති ද්විත්වය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (31) දින එලි දැක්විණි.
උත්සවය පැවැත්වුණේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ, ලෝටස් කමිටු ශාලාවේ දී ය.
මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් උළලේ ප්‍රධාන දේශනය පැවැත්විය.
මෙම අවස්ථාව සඳහා මැති ඇමතිවරු ,කලාකරුවන් ඇතුලූ සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් එක්ව සිටියහ.