සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය(SCC) විසින් 07 වැනි වරට සංවිධානය කෙරෙන සාර්ක් චිත්‍රපට උලෙළ ලබන 21 වැනිදා සිට 25 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනි සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
මෙම සිනමා උලළේ දී 2015 සිට 2017 දක්වා තිරගත කෙරුනු වෘත්තාන්ත චිත්‍රපට, කෙටි චිත්‍රපට සහ විශිෂ්ට සිනමාකරුවන්ගේ අධිකෘතින් ඇතුළුව සිනමාපට තිරගත කරනු ඇත.
ඒ සඳහා ශ්‍රී ලාංකේය චිත්‍රපට 5 ක් ප්‍රදර්ශනයට සුදානම් කර තිබේ.
සිනමාපට ප්‍රදර්ශනය කෙරෙන කාලසටහන මෙසේ වේ,
නොවැම්බර් 21 -සවස 6 - පින්ක් බියුටි පාලර් - මිනිත්තු 127 ක් පුරා ධාවනය වන ඉන්දීය වෘතාන්ත සිනමාපටයකි.
නොවැම්බර් 22 -උදැසන 10 - ප්‍රේමි ඕ ප්‍රේමි - මිනිත්තු 127 ක් පුරා ධාවනය වන බංග්ලාදේශ වෘතාන්ත සිනමාපටයකි.
-දහවල් 12 - සෝන්ග් ඔෆ් ඉනසන්ට්- ශ්‍රී ලාංකේය කෙටි සිනමාපටයකි.
- දහවල් 1- ඔනාතා - මිනිත්තු 121 ක් පුරා ධාවනය වන ඉන්දීය වෘතාන්ත සිනමාපටයකි.
- සවස 3 - නේකඩ් අමන්ග් පබ්ලික් - ශ්‍රී ලාංකේය කෙටි සිනමාපටයකි.
-සවස 3.15 - අනිල් බාග්චිර් ඒක් දින්- මිනිත්තු 120 ක් පුරා ධාවනය වන බංග්ලාදේශ වෘතාන්ත සිනමාපටයකි.
-සවස 6 - වෝටර් - ඇෆ්ගනිස්ථාන කෙටි සිනමාපටයකි.
-සවස 6.30 - ඇගේ ඇස අග - මිනිත්තු 104 ක් පුරා ධාවනය වන ශ්‍රී ලාංකේය වෘතාන්ත සිනමාපටයකි.
- රාත්‍රී 8.20 - හම් චෙවායි සම්ලින්ග්- මිනිත්තු 145 ක් පුරා ධාවනය වන භුතාන වෘතාන්ත සිනමාපටයකි.
නොවැම්බර් 23 - උදැසන 10- සර්ගා මාතාන්ග් - මිනිත්තු 145 ක් පුරා ධාවනය වන භුතාන වෘතාන්ත සිනමාපටයකි.
-දහවල් 1- ඕ මයි මෑන්- නේපාල කෙටි සිනමාපටයකි.
- දහවල් 1.20 - ද බර්ඩ් වෝස් නොට් අ බර්ඩ් - මිනිත්තු 90 ක් පුරා ධාවනය වන ඇෆ්ගනිස්ථාන වෘතාන්ත
- සවස 3.15 - විෂ්කා- මිනිත්තු 130 ක් පුරා ධාවනය වන මාලදිවයින් වෘතාන්ත සිනමාපටයකි.
-සවස 6- මා එ මීර් - මිනිත්තු 150 ක් පුරා ධාවනය වන පකිස්තානු වෘතාන්ත සිනමාපටයකි.
නොවැම්බර් 24- දහවල් 12.15 - බින් රෝයි- මිනිත්තු 120 ක් පුරා ධාවනය වන පකිස්තානු වෘතාන්ත සිනමාපටයකි.
-සවස 3 - ඉයර් ඔෆ් ද බර්ඩ් - නේපාල කෙටි සිනමාපටයකි.
- සවස 3.15 - සයපෙති කුසුම- මිනිත්තු 90 ක් පුරා ධාවනය වන ශ්‍රී ලාංකේය වෘතාන්ත සිනමාපටයකි.
-සවස 5.45 - තාන්ඩව්- ඉන්දීය කෙටි සිනමාපටයකි.
- සවස 6 - ද බ්ලැක් හෙන්- මිනිත්තු 90 ක් පුරා ධාවනය වන නේපාල වෘතාන්ත සිනමාපටයකි.
-රාත්‍රී 8 - ඔර්මායුදේ ආතිර්වරම්බුකල් - ඉන්දීය කෙටි සිනමාපටයකි.
-රාත්‍රී 8.30 - වේරම් මචෙත්- මිනිත්තු 104 ක් පුරා ධාවනය වන ඉන්දීය වෘතාන්ත සිනමාපටයකි.
නොවැම්බර් 25 - උදැසන 10- ඔග්ගටෝනමා - මිනිත්තු 107 ක් පුරා ධාවනය වන බංග්ලාදේශ වෘතාන්ත සිනමාපටයකි.
-දහවල් 10- ඩයින්ග් කැන්ඩ්ල් - මිනිත්තු 126 ක් පුරා ධාවනය වන නේපාල වෘතාන්ත සිනමාපටයකි
-සවස 7 - හංස විලක් සිනමාපටය
ජාත්‍යන්තර විනිසුරු මඬුල්ලක් විසින් තෝරා ගැනුණු සිනමා නිර්මාණ 11 ක් සඳහා 25 වැනිදා සම්මාන පිරිනැමීමට නියමිතය