නවෝද්‍යා ජයවික්‍රම විසින් රචිත “කවියකුට පෙම්බැඳ” කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම දෙසැම්බර් 2 වැනිදා සවස 2.30 මහවැලි කේන්ද්‍රයේදී සිදු කිරීමට නියමිතය.
එහි ප්‍රධාන ආරාධිතයන් ලෙස මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, සාහිත්‍යවේදී බුද්ධදාස ගලප්පත්ති සහභාගී වනු ඇත.
පොත ජනගත කිරීමට සමගාමිව නුතන කවිය පිළිබඳ සංවාදයක් ද පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
කපිල එම්. ගමගේ, තිඹිරියාගම බණ්ඩාර, සිසිර කුමාර මහගමගේ, සුනන්ද කරුණාරත්නම්, අනුරාධා නිල්මිණි සහ සුහර්ශනී ධර්මරත්න යන කවීන් සහ කිවිඳියන් සංවාදයට එක් වීමට නියමිතය.