ප්‍රවීණ ගත් කතුවරයෙකු සාහිත්‍යධරයකු සහ මාධ්‍යවේදීයෙකු වන නිව්ටන් ගුණසේකර මහතා සිය දිවියෙන් සමුගෙන තිබේ.
මුද්‍රිත සහ ගුවන් විදුලි මාධ්‍යයන් සේම නවකතා කෙටි කතා ඇතුළු සාහිත්‍යකරණයෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ඔහුගේ අවසන් කටයුතු 2 සෙනසුරාදා ගම්පහදී සිදු කිරීමට නියමිත ය.