දෙසැම්බර් 3 වැනිදා ට දී තිබෙන ලෝක ආබාධිත පුද්ගලයන්ගේ දිනය වෙනුවෙන් නිර්මාණය වුනු තේමා ගීතයක් මේ වනවිට ලොව පුරා අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
ඉන්දිය නිර්මාණයක් වන මෙම ගීතය නම් කොට ඇත්තේ “උඩා ෆීර් භි මේන් උඩා” ලෙසින්.
ධවාල් සහ කිරන් විසින් පද රචනා කරනු ලැබූ ගීතය ගායනා කරන්නේ සිද්දේශ් විසින්.
ලෝක ආබාධිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය 1992 පටන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන් සමරනු ලැබේ.