හෙළ සිනමාවට වසර 71ක් පිරීම නිමිත්තෙන් උත්සවයක් ඊයේ දින එනම් 21 වැනිදා පැවැත්විණි.
බම්බලපිටිය මෙල්බෝන් පටුමගේ චතුර අවන්හලේදී පැවැත්වුණු මෙම උත්සව අවස්ථාවට ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න, සුමිත්‍රා පීරිස්, ශ්‍රියානි අමරසේන, නන්දා මාලනී, රවීන්ද්‍ර රන්දෙණිය, සුනිල් ආරියරත්න, රෝහන වීරසිංහ, බුද්ධි කීර්තිසේන ඇතුළු කලාකරුවන් රැසක්ම සහභාගි විය.
ඡායා: චතුර එස්. කොඩිකාර, ලංකාදීප