මේ දිනවල රෝගාතුරව පසුවන අග්‍රගණ්‍ය ගායන ශිල්පී අයිවෝ ඩෙනිස් කලා ශිල්පියා වෙනුවෙන් ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබේ.
"ඒ අභිමානනීය අයිවෝ"නම් වූ ප්‍රසංගය එලඹෙන 26 වැනිදා සවස 6.30ට බිෂොප් විද්‍යාලීය රඟහලේදී පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා දායකත්වය කීර්ති පැස්කුවෙල් ඇතුළු ශ්‍රී ලාංකීය ගායක ගායිකා සංගමය විසින් දරනු ලැබේ.