පසුගිය දා පැවැති ලෝක ආර්ථික සමුළුවේ වාර්ෂික සැසිවාරය ආරම්භයට පෙර ලොව ජනප්රිය පුද්ගලයන් වෙනුවෙන් පැවැති හමුවේදී සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් කාන්තාවන්ගෙ අයිතිවාසිකම් පිළිබඳව කතා කරන්නට විය.
එහිදි ඔහු කාන්තා හිංසනය සහ කාන්තාවන්ට වෙනස් විදියට සැලකීමට එරෙහිව නැගී සිටිය යුතු බව පවසා සිටියේය .ඒ පිළිබඳව ලෝක ප්රජාවගේ ඇස් යොමු කරමින්, ඔහු වැඩි දුරටත් මෙසේ සිය අදහස් ප්රකාශ කළ බව විදෙස් ආරංචි මාර්ග පවසයි. එහිදී ඔහු අවධාරණය කර සිටියේ, ස්ත්රී දූෂණ වැඩිම ප්රමාණයක් සිදුවෙන රටක් හැටියට ඉන්දියාව ඒ ත්ත්වයෙන් මිදීමට මාර්ග සොයා ගත යුතු බවයි.
දිල්