ලොව පුරා වෙසෙන හින්දු භක්තිකයෝ අද දිනට (13) යෙදෙන මහා ශිව රාත්‍රි දිනය උත්සවශ්‍රීයෙන් සමරති.
ඔවුහු ශිව දෙවියන් වෙනුවෙන් පුද පිළිවෙත් ඉටු කරමින් අද රාත්‍රිය පුරා උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරත වෙති.
ශිව රාත්‍රිය එලෙස අර්ථවත්ව ගත කිරීමෙන් අධ්‍යාත්මික විමුක්තිය උදා වන බව ඔවුන්ගේ විශ්වාසය යි.