ඉරාජ් වීරරත්න ආන්දෝලාත්මක සංගීත කටයුතු අතර තුර තවත් විවිධ කේෂත්රයන් හි කටයුතු සිදු කරන අයුරක් පසුගිද දා දකින්නට ලැබුණා.
ඔහු සංස්කෘතිය වෙනස් කිරීමේ කර්තව්‍යයේ සිට ජාතික සමගිය පිළිබඳවද, විවිධ සමාජ සුබසාධන ක්‍රියාවන්ට අනුබලදීම් ද සිදුකරන යුරු දකින්ට ලැබුණා.
ඒ තුළදී ද ඉරාජ් සිදුකරණ මෙම වැඩ කටයුතු පිළිබඳ වංක හා අවංක බවට යහපත් මෙන්ම අයහපත් ප්රතිචාරයන්ද නිරන්තරෙයන් දකින්නට තිබුණා.
ඒ කොහොම නමුත් ඉරාජ් ගේ මෙවර අලුත් වැඩේ වෙන්නේ 2017දී ගව ඝාතනය ලංකාවෙන් සම්පූර්ණයෙන් තුරන් කරන්න කටයුතු කරමු කියන කාරණාව.
ඒ වගේම ලංකාවේ ගව ඝාතනය තහනම් කරන්න කියලා රටේ ලක්ෂ 10ක් අත්සන් කල පෙත්සමක් ජනාධිපතිතුමාට භාරදෙමුද කියන යෝජනවත් ඉරාජ් කරලා තිබුණා.
ඒ පිළිබඳ ඔහු වැඩිදුරටත් සටහනක් තබා තිබුනේ මෙසේයි.