ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි ප්‍රියංකා චොප්රා, ප්‍රකට ඇමරිකානු ගායක නික් ජොනාස්
සමඟ ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව කාටත් නොරහසක්.
මිට මාස දෙකක පමණ පෙර තමයි ඔවුන් මේ සම්බන්ධතාවය පටන් ගෙන ඇත්තේ.
කොහොම නමුත් සංගීතවේදී නික්, ප්‍රියංකා වෙත විවාහ යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව පීපල්ස් සඟරාව වාර්තා කර සිටිනවා.
පසුගිය සතියේ ලන්ඩන් නුවරදී ඔහු මෙසේ යෝජනා කර ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.
කෙසේ නමුත් මෙම වාර්තාවල සත්‍ය අසත්‍යතාවය ගැන ඔවුන් දෙදෙනාම මේ වනතෙක් තහවුරු කර නැහැ.