නිලි රැජින නමින් හදුන්වන රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකාගේ සිනමා දිවියට අඩසියවසක් පිරීම නිමිත්තෙන් සම්පාදිත ”මාලනී රංග න්‍යාය” නම් පර්යේෂණ ග්රන්ථයක් අගෝස්තු 8 වැනි දින එළිදැක් වීමට නියමිතය.

මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ විශේෂ උත්සවය අගෝස්තු 8 වන දින උදෑසන 8 සිට 12.30 දක්වා ජාතික චිත්‍රපටි සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත් වීමට නියමිතය.

මේ අවස්ථාවේ ප්‍රධාන දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා අංශයේ බාහිර කථිකාචාර්ය ප්‍රවීන මාධ්‍යවේදී ජැක්සන් ඇන්තනී විසින් සිදු කිරීමට නියමිතය.