“ඉරාන සිනමාව” මාසික සිනමා දැක්ම සඳහා මෙවර ඉඩ වෙන් වන්නේ Maritime Silk Road නම් 2011 දී නිර්මාණය කරන ලද චිත්රපටය වෙනුවෙනි.
එය අගෝස්තු 30 වැනිදා සවස 5.30 ට ජාතික චිත්රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේ දී ප්රදර්ශනය කෙරේ.
මොහොමඩ් බෝසොග්නියා මෙම චිත්රපටය අධ්යක්ෂණය කර තිබේ.
ඉරාන සංස්කෘතික ආයතනය සහ ජාතික චිත්රපට සංස්ථාව එක්ව සංවිධාන කරන සිනමා දැක්මට ඇතුල් වීම නොමිලේ.