ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය 2018 සඳහා නිර්දේශිත ග්රන්ථ නාමයන් ප්‍රකාශයට පත් කර තිබේ.
උළෙල එළඹෙන සැප්තැම්බර් මස 6 වැනිදා සවස 3 ට කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ආරම්භ කිරීමට නියමිත ය.
එහි නිර්දේශිත නාමයන් මෙසේය,
නවකතා
-----------
අප්පච්චි ඇවිත් - සමන් වික්‍රමාරච්චි
අත්තාණික කණු - සේපාලි මායාදුන්නේ
අසනග වැසි - දර්ශනා ශම්මි විජේතිලක
ඇමෙරිකා - ශමෙල් ජයකොඩි
චක්‍ර - ජයතිලක කම්මැල්ලවීර
ජයන් - සුනේත්‍රා රාජකරුණානායක
පේමතෝ ජායති අසෝකො - ඉසුරු ප්‍රසංග
බලකොටු සහ නෞකා - භද්‍රජී මහින්ද ජයතිලක
මතක විසිරුණු තැනක - මලික් තුසිත ගුණරත්න
යකඩ සිල්පර - විමල් උදය හපුගොඩආරච්චි
වරණ - පද්මිණී සෙනෙවිරත්න
වෙමිය ජීවක ඉදින් මෙලෙසා - බණ්ඩාර වැවගෙදර
කෙටිකතා
------------
අළුපැහැති ආරංචි - ලියනගේ අමරකීර්තී
කාටද කුඩයක් තියෙන්නේ - සේන තෝරදෙනිය
කැත ගැහැනියකගේ සිහිනය - සරද සමරසිංහ
ගාන්ධර්වයා, අශ්වයා සහ මහල්ලා - තනූජා එන් අයගම
ගිහින් එන්න කානිවල් - සුමුදු නිරාගී සෙනෙවිරත්න
චෝර ප්රභාත - එම්. ඩබ්. පියදාස
දෑවරක් මල්වර ව - හෙන්රි වීරසූරිය
දෙවියන්ගේ ගැහැනිය - නිශාන්ත වැලිඅංග
නව පනතක් සම්මතයි - මහින්ද රත්නායක
නොනිමි වියමන - එච්.බී. ගුණරත්න
මැදියමක කළුවර - බුද්ධදාස ගලප්පත්ති
සරස්වතී උකටලීව - කැත්ලින් ජයවර්ධන
සුනෙත් කාන්තගේ ශෝකාන්තය - සුදර්ශන සමරවීර
කාව්‍ය
------
අබලි - එරික් ඉලයප්පාරච්චි
කවුළු ඇස පාමුල - ළහිරු කිතලගම
ගිරිමුදුන මගේ නිවහන - සුනිල් විජේසිරිවර්ධන
තවමත් මල් - ආරියවංශ රණවීර
දුඹුරු කොළ මොනරු ලිස්සන පපුව මැද- තනුජා ලුම්බිණි
ටයි පටිය දිගේ කඳුළු ගලනවා- කුෂාන් ශාලික
වස්සානෙන් පසුව - රත්න ශ්‍රී විජේසිංහ
වැසුණු දොරටු - ප්‍රදීප් සාරංග කුමාර
සුළගට අවනත ව - මංජුල වෙඩිවර්ධන
සුසුම් නාඳුනන අප දෙදෙන - උපේක්ෂා ප්‍රේමතිලක
හික්මවීම පිණිස මේ දඩුවම විඳින්න- මො.ල.සෙනෙවිරත්න
හෙනා ලියවැලක හිනාවෙන මල්පෙති- නිරාශ ගුණසේකර
යොවුන් නවකතා
--------------------
එළාර රජ්ජුරුවන්ගේ මුව දඩයම - මහින්ද කුමාර දළුපොත
ගිරි මුදුන - කරුණා පෙරේරා
බහිරව ගලේ නිධානය - චතුරි දමයන්ති
වනස්පතියේ අභිරහස - ධවල සක්විති තිරාණගම
සත් රුවන් කිරුළු- සුනේත්‍රා අලුත්දුන්න
හිඹුටුදෙණියේ කඳු පාමුලින් - පියසිරි මාතරගේ
පරිවර්තන නවකතා
----------------------
පෙරයම - පුෂ්පරාණි වික්‍රමරත්න
මතක මැකී - හේමන්ත රණවීර
රික්ෂෝකාරයා - කුමාර සිරිවර්ධන
වනමැද සුදු හෙදිය - ආරියරත්න ජයකොඩි
සෝනියා - ප්‍රියංවදා එම්. බන්ධුවර්දන
තීරු ලිපි
---------
අතැඹුල - සුනන්ද මහේන්ද්‍ර
කනිකා - අාරියවංශ අබේසේකර
මෙහෙව් රටේ - එස්. ජී. පුංචිහේවා
සම්මත අසම්මත සාහිත්‍ය ආවර්ජනා - ඩබ්. ඒ. අබේසිංහ
ශාස්ත්‍රීය සහ දෙමළෙන් සිංහලට පරිවර්තනය වූ ග්රන්ථ සඳහා සුදුසු කෘතියක් නැති හෙයින් නිර්දේශිත කෘති ද නම් නොකෙරේ.. (සමීක්ෂක මණ්ඩල දෙකෙහි තීන්දුව)
English
----------
Novels
----------
Stories - Charulatha Abesekara
The Square circle - Sarath jayasena
Short Stories
-----------------
School on the hill - Vihanga perera
The Lotus heart - Sachitra Mahendra
Poetical
-----------
Borrowed Dust - Vivimarie Vanderpoorten
Impressions - Kamala Wijeratne
මෙම නිර්දේශ නාමයන්ට අමතරව දෙමළ භාෂාවෙන් රචිත සාහිත්‍ය නිර්මාණ හයක් ද සම්මානයට පාත්‍ර කෙරේ.
අනුරසිරි හෙට්ටිගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගත්තකි.