ප්‍රවීන රංගන ශිල්පිනි පුන්‍යා හීන්දෙණිය සිය යුග දිවියේ ස්වර්ණ ජයන්තිය පසුගියදා සැමරුවා ය.
ඒ ඇගේ සදාදරණිය ස්වාමිපුරුෂයා වූ වෛද්‍ය මිල්රෝයි නානායක්කාර සමඟිනි.
කලශිල්පින් ශිල්පිනියන් රැසක් ද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇයට සුබ පැතුම් එක්කර තිබුණි.
60 දශකයේ ලාංකේය සිනමාව රසවිඳි තරුණයන්ගේ ෆැන්ටසිය වූ පුන්‍යා සිනමාවට පිවිසියේ ‘අසෝකා’ චිත්‍රපටයෙනි.
ගම්පෙරළිය චිත්‍රපටයේ නන්දාගේ චරිතය තුළින් ඇය ප්‍රේක්ෂකයා වෙත වඩාත් සමීප වුවා ය.
ඔබ දෙපලට සුබ විවාහ ස්වර්ණ ජයන්තියක් වේවායි පතමු!