මෙරට තොරතුරු දැනගැනීමේ අයිතිය උදෙසා ක්‍රියා කළ පුද්ගලයින් පිළිබඳ සත්‍ය කතා පාදක කරගනිමින් නිර්මාණය වුණු කෙටි චිත්‍රපට ප්‍රදර්ශනයක් සැප්තැම්බර් 21 වැනිදා සවස 4.30 ට පැවැත්වීමට නියමිත ය.
ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී ය .
“වටේ ගියා ඇති” යන නමින් නම් කර ඇති මෙම සිනමා දැක්මේදී කෙටි චිත්‍රපට 10 ක් ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
එහි පෙළගැස්ම පහත පරිදි වේ.