ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර ලියු “එක ළඟට දෙක නෙවෙයි” යොවුන් නවකතාව සහ කලණි ජිනාදරී රණතුංග ලියු “හැඩපලු” ස්මරණාපදාන නවකතාව සැප්තැම්බර් 25 වැනිදා එළිදැකීමට නියමිත ය.
ඒ එදින සවස 3 ට සරණ පාරේ ක්‍රිස්තියානි මණ්ඩල ශ්‍රවනාගාරයේ දී ය.
“කලාවේ පුරුෂ හෙජමනියට එරෙහිව ස්ත්රීමය ලේඛනය” නමින් දේශනයක් කේ.කේ. සමන් කුමාර විසින් ද “ගැහැණු අත්දැකීම් හා නිර්මාණ සාහිත්‍ය” නමින් දේශනයක් මනෝරා ප්‍රභාති ප්‍රේමතිලක විසින් ද සිදු කිරීමට නියමිත ය.
එදින වැඩසටහන මෙහෙයවීම සජිතා ලක්මාලි හේවාපතිරණ විසිනි.