ප්‍රකට සංගීතවේදී චැස් හොග්ස් අභාවප්‍රාප්ත වී තිබේ.
“චැස් ඇන්ඩ් ඩේව්” සංගීත යුග්මයේ සිටි එක් සංගීතවේදියෙක් ලෙසින් රසිකයින් අතරට ගිය ඔහු මියයන විට 74 හැවිරිදි වියේ පසුවිය.
කලක පටන් පිළිකා රෝගයට ප්‍රතිකාර ලැබූ නමුත් චැස්, නිදි යහනේ සිටියදීම දිවියෙන් සමුගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය අකර්මන්‍ය වීම හේතුවෙන් ඔහු මියගොස් ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.
1970-80 කාලයේ දී රැබිට්, ස්නුකර් ලූපි වැනි ගීත ඔස්සේ මෙම සංගීත යුවල වැඩි ජනප්‍රියත්වයක් අත්කරගන්නා ලදී.