රාජ්‍ය ළමා චිත්‍ර උළෙල 2018 පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වනවිට සුදානම් කර තිබේ.
ඒ අනුව උළෙල ඔක්තෝබර් 1 වැනිදා පෙරවරු 10 ට නෙලුම් පොකුණ රඟහලේ දී ආරම්භ වීමට නියමිත ය.
රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය එක්ව මෙය සංවිධාන කෙරේ.