ජනප්‍රිය රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර අභාවප්‍රාප්ත වී තිබේ.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (2) උදැසන ඔහු දිවියෙන් සමුගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මියයන විට 62 හැවිරිදි පසු වූ ඔහු ටෙලි නාට්‍ය රැසක් සඳහා සිය රංගන දායකත්වය සපයා ඇත.

Category
පුවත්Hits
2335 times20-06-2026 පුවත්
20-06-2026 පුවත්
20-06-2026 පුවත්
20-06-2026 පුවත්
18-06-2026 පුවත්