ප්‍රවීන සිනමා අධ්යක්ෂ චන්ද්‍රන් රත්නම්ගේ සිනමා නිර්මාණයක් වන “අනුරාගිනි”- According to Mathew හි නවතම පුර්ව ප්රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කර තිබේ.
මෙරට තුළ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් මැතිව් පීරිස් දේවගැතිවරයාගේ මිනීමැරුම් නඩුවට අදාළ සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වූ මෙම සිනමාපටය එළඹෙන නොවැම්බරයේ දී එළිදැක්වීමට නියමිත ය.
සංගීතවේදියකු වන ඇල්ස්ටන් කෝච් සහ ජනප්‍රිය රංගන ශිල්පිනි ජැකලින් ෆර්ඩිනැන්ඩස් අනුරාගිනි හි ප්‍රධාන චරිත වෙනුවෙන් පණ පොවති.
මෙම සිනමාපටයේ තිර රචනය ක්‍රිස්ටි එලියසර් සහ ජේම්ස් රත්නම් විසිනි.
/p>