අභාවප්‍රාප්ත ජනප්‍රිය රංගන සහ ගායන ශිල්පී රොනී ලීච්ගේ දේහය අද (10) පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වාත් හෙට පෙරවරු 8 සිට 2 දක්වාත් මහජන ගෞරවය සඳහා බොරැල්ලේ පිහිටි ජයරත්න මල් ශාලාවේ තැම්පත් කර තිබේ.
ප්‍රසංගයක් සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී හදිසි හෘදයාබාධයකට ලක්ව දිවියෙන් සමුගත් ඔහුගේ දේහය අද මෙරටට රැගෙන එනු ලැබුවා.
රොනී ලීච්ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ පැවැත්වෙන දේව මෙහෙයෙන් අනතුරුව ගල්කිස්ස පොදු සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිත යි.